CCleaner කියන්නේ නොමිළේ ලබාදෙන system optimization හා cleaning tool එකක් විදියට හදුන්වන්න පුළුවන්. මෙමගින් ඔබේ system එකේ තිබෙන අනවශ්‍ය files ඉවත් කර පරිගණකය වේගවත්ව ක්‍රියා කරන්න සහය වෙනවා. ඒ වගේම මෙමගින් internet history වැනි ඔබේ online ක්‍රියාකාරකම් ඉවත් කරන්නත් ඔබට සහය වෙනවා. ඒවාට අමතරව CCleaner හී විශේෂාංග බොහොමයක් සහිත registry cleaner එකකුත් තිබෙනවා. මෙය වේගවත් වගේම සම්පුර්ණයෙන්ම නොමිළේ ලබාදෙන වැඩසටහනක්.
Changelog:
- Added cleaning for Internet Explorer Metro Cache.
- Added cleaning for Internet Explorer Metro History.
- Added Google Chrome v24 support.
- Improved Firefox compatibility on v17 and newer.
- Improved Google Chrome extension compatibility.
- Improved Unicode text support.
- Added Burmese translation.
- Minor GUI improvements.
- Minor bug fixes.
Download: CCleaner 3.27.1900
View: CCleaner Website

ConversionConversion EmoticonEmoticon