කාර්යබහුල ලෝකයේ දොරගුලු හා යතුරැ පිලිබදව ඔබටද යම් යම් ප්රශ්න තිබෙන්නට පුලුවන්. මේ සදහා විකල්පයක්. Kevo සමාගම විසින් ඔබගේ smartphone භාවිතා කරමින් විවෘත කල හැකි ආරක්ෂිත දොර අගුල් සදහා පෙර මිලදීගැනීම් දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙමගින් ඔබගේ නිවසේ යතුර තැන් තැන් වල තබා යාම හෝ නිවැසියන් කීප දෙනෙක් විවිධ වෙලාවට විවිධ තැන් වල සිටීම ගැන ඔබට වද විය යුතුද නෑ. bluetooth තාක්ෂණය මගින් දත්ත හුවමාරැ කරන්නාවූ මෙම උපකරණය ඔබට smartphone එකක් නැති වුවද භාවිතා කිරීමට හැකි අයුරින් නිපදවා තිබෙනවා.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)

ConversionConversion EmoticonEmoticon