Bitdefender Total Security 2013 Full Version For Free

අනෙක් ප්‍රතිවයිරස් මෘදුකාංග නිෂ්පාදන සමාගම් වගේම Bitdefender සමාගමත්, ලගදී නිකුත් කල “Bitdefender Total Security 2013″ වැඩසටහන දින 90 ක කාලයක් නොමිළේ ඔබට ලබාදෙනවා.
Bitdefender Total Security 2013 BETA BitDefender Total Security 2013 Full Version for Free
 මෙම සංස්කරණය සදහා Bitdefender විසින් නව විශේෂ feature එකක් එක් කර තිබෙනවා. ඒ Anti Theft feature එකයි. යම් අයෙකු විසින් ඔබේ laptop එක හෝ notebook එක සොරාගත්තෝතින් ඔබට පුළුවන් මෙම feature එක නිසා ඔබේ සොරාගත් laptop එක තිබෙන තැන හොයාගන්නට. ඒ වගේම සොරාගෙන් ඔබේ දත්ත ආරක්ෂා කර ගැනීම සදහා දත්ත මකා දමන්නටත් එම feature එක මගින් ඔබට පුළුවන්. ඒ වගේම මෙහි තිබෙන තවත් feature එකක් වන autopilot mode එක මගින්, ඔබට කරදර නොකර සියලුම තීරණ ස්වයන්ක්‍රියව ගනු ලබනවා.
පහතින් දී තිබෙන්නේ Bitdefender Total Security 2013 හී තිබෙන විශේෂාංග කිහිපයකුයි. එම විශේෂාංග දකින ඔබට පැහැදිලිවම අවබෝද කරගන්න පුළුවන් වෙනත් කිසිදු ප්‍රතිවයිරස් වැඩසටහනක දක්නට නොමැති වැදගත් විශේෂාංග කිහිපයක්ම තිබෙන බව.
  • Total anti-malware defense
  • Privacy guardian on Facebook & Twitter
  • ID Theft Protector
  • Anti-theft guardian for laptops
  • Watches over your kids online
  • Protects Internet connection (Firewall)
  • Optimizes PC speed & performance
  • Search Advisor
  • Parental Control
  • Two Way Firewall Protection
  • Device Anti Theft
  • Tune Up Utilities
  • USB Immunizer
  • Antiphishing Tool
  • Windows 8 Certified
හොදයි මීලගට මම කියන්න යන්නේ, මෙම  Bitdefender Total Security 2013 වැඩසටහන දින 90 ක කාලයක් එසේ නැතිනම් මාස තුනක කාලයක් සදහා නොමිළේ ලබාගන්නේ කොහොමද කියලයි.
  • මුලින්ම BitDefender Official Facebook Page එකට යන්න.
  • ඊළගට download link එක ලබාගන්න නම් ඔබේ ඒ page එක “like” කල යුතුයි.
  • like කල පසු ලැබෙන download link එක click කර ඔබට පුළුවන් මෙම වැඩසටහන download කරගෙන ප්බේ පරිගණකයට ස්ථාපිත කරගන්න.
BitDefender Official Facebook Page එකට like නොකර මෙම වැඩසටහන download කරගන්නට අවශ්‍ය නම්මෙතන ක්ලික් කර මෙම වැඩසටහන download කරගන්නත් ඔබට පුළුවන්..
Bitdefender Total Security 2013 වැඩසටහන පිලිබදව තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යයි නම් Official site එකෙන් ඔබට ලබාගන්න පුළුවන්.
Previous
Next Post »