සෑම අයෙකුටම පොදුවේ ඉතා වැදගත් වෙන, නොමිළේ ලබාගත හැකි අපූරු backup මෘදුකාංගයක් ලෙස AOMEI Backuper හදුන්වන්නට පුළුවන්. මෙහි ඇති ඉතා සරල user interface එක නිසා, මීට පෙර මෙවැනි මෘදුකාංගයක් බාවිතා නොකළ අයෙකුට උවත් ඉතා පහසුවෙන් මෙම මෘදුකාංගය මාවිතා කල හැකියි. System Backup, Disk Backup, Partition Backup, Partition Clone, Disk Clone වැනි ප්‍රදාන විශේෂාංගයන්ට අමතරව තවත් විශේෂාංග කිහිපයක් මෙම AOMEI Backuper මෘදුකාංගයේ ඇතුලත්ව තිබෙනවා. ඒ වගේම මෙය VSS (Visual SourceSafe) තාක්ෂනය සදහා සහය දක්වන බැවින්, ඔබ පරිගණකය බාවිතයෙන් යම් වැඩක නියැලෙන විට උවද ඔබට පුළුවන් මෙම මෘදුකාංගය බාවිතයෙන් backup කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නට.
Windows 8/7/Vista/XP යන මෙහෙයුම් පද්දති වල මෙන්ම Windows Server 2003/2008/2012 යන මෙහෙයුම් පද්දතීන් සමගත් ඔබට පුළුවන් මෙම AOMEI Backuper මෘදුකාංගය බාවිතා කරන්නට. ඉතින් ඒ නිසා ඔබ Server Administrator කෙනෙක් හෝ සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකු උනාට කිසි ගැටළුවක් නැහැ. මෙම මෘදුකාංගයට පුළුවන් ඔබේ දත්තයන් පහසුවෙන් හා ආරක්ෂිතව backup හා restore කරන්නට.
Backup Features
System Backup: One-click back up all data of system drive, including system files and installed applications without interrupting system run.
Disk Backup: Backup your hard disk drives including MBR disk, GPT disk, external hard drive, USB disk, and other storage devices that can be recognized by Windows.
Partition and Volume Backup: If you just want to backup a partition or volume, not the entire disk, the feature will be your best choice. With it, you can backup one or multiple partitions/volumes (including dynamic volumes) to an image file.
Restore Features
System Recovery: Easily and quickly restore system partition and ensure system bootable after completing the recovery process.
Disk and Partition Recovery: Reliably recover the whole hard disk drive, partition or dynamic volume to originalstate.
Selective file restore: Selectively restore individual files and folders from a backup image file without recovering the entire backup.
Clone Features
Disk Clone:Directly copy one hard drive to another without creating an image file. The program allows you to resize partitions during this cloning process, and supports to clone small disk to larger disk as well as copy traditional hard drive to solid state drive.
Partition and Volume Clone:Directly create an exact duplication of partition or dynamic volume and exactly transfer it to another partition or volume.
Download: AOMEI Data Backuper
View: AOMEI Data Backuper Homepage
View: AOMEI Data Backuper Homepage

ConversionConversion EmoticonEmoticon