ඔබට මතක ඇති පසුගිය මාසයේ මැදබාගයේදී Rovio සමාගමේ මීලග Game එක “Angry Birds Star Wars” ගැන ඉගියක් ලබාදුන්නා. එහිදී අප සදහන් කල පරිදි අද දවසේ එනම් නොවැම්බර් 8 වෙනිදා Rovio සමාගම නිල වශයෙන් සිය අලුත්ම game එක Angry Birds Star Wars නිකුත් කරනු ලැබුවා. ඔබ Angry Birds Game එකට ප්‍රිය කරන කෙනෙකු නම් අනිවාර්යෙන්ම මේ අලුත් Angry Birds Star Wars game එකත් ක්‍රීඩා කර බැලිය යුතුයි. Android, iOS, OSX, Windows වැනි විවිද platform හා devices සදහා දැන් ඔබට පුළුවන් මේ game එක download කරගන්නට.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)




1 comments:
Click here for commentsMEKE KEY 1 DENNA PULUWANDA ...???
ConversionConversion EmoticonEmoticon