මම අද මෙම ලිපියෙන් කතා කරන්න සුදානම් වෙන්නේ ඔබේ Android device එක හරහා YouTube Videos Download කරගැනීම සදහා බාවිතා කල හැකි Android app එකක් පිලිබදවයි. මෙම App එකේ නම “TubeMate YouTube Download”. Video එකක් ලෙසින් YouTube videos ඔබේ android device එකට download කරගන්නවාට අමතරව ඔබට අවශ්‍ය නම් YouTube videos, mp3 audi file එකක් ලෙසිනුත් download කරගැනීමට TubeMate YouTube Download app එක මගින් ඔබට ඉඩකට ලබාදී තිබෙනවා.
එකවර YouTube videos කිහිපයක් උනත් මෙම app එක හරහා download කරගැනීමට පරිශීලකයාට ඉඩකඩ ලබාදීම වැනි තවත් විශේෂාංග කිහිපයක් මෙම TubeMate YouTube Download හි නව සංස්කරණය, එනම් “TubeMate YouTube Downloader 1.05.53″ සමගින් පැමිණ තිබෙනවා. ඒ වගේම මෙම app එකෙහි download වේගයත් ඉතා ඉහලමට්ටමක තිබෙන බවත් අත්දැකීමෙන් මට පවසන්න පුළුවන්.

1 comments:
Click here for commentsi see that you have made a very good site , your content is very well organized and style is also very good. And you would certainly be earning good money from this site.
I am a blogger and i want to invite you to take a look in this wonderful site through which you can earn a good money with just showing a banner on your site.
read full details here Earn Money with referral banners
ConversionConversion EmoticonEmoticon