Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!

අද ආවේ ඔයාලට වැදගත් දෙයක් අරගෙනයි. මේ ප්‍රශ්නේ cs5 සහ ඊට කලින් ආපු වර්ෂන් වල එච්චර තිබ්බේ නෑ. ගොඩක් කට්ටියට cs6 Crack කරන එකේ පොඩි ප්‍රශ්නයක් තිබුනා. මමනම් මේ ලඟක් වෙනකන්ම පාවිච්චි කලේ cs5. මට එක හොදටම ප්‍රමාණවත්. සමහර ප්‍රොෆෙෂනල් කස්ටිය තාමත් පාවිච්චි කරන්නේ cs4 වගේ වර්ෂන්. එත් මම cs5 ඉදන් cs6 වලට මාරු වෙන්න හිතුවේ  cs6 වල After Effect වල rendering වල තිබුන සුළු සුළු වෙනස්කම් නිසා. ඊටත් වඩා cs5 වලට වඩා cs6 ගොඩක් ස්පීඩ්. ඉතින් ඔය හේතු නිසා මම cs6 ඉන්ස්ටෝල් කරගෙන Crack කරන්න විදිහක් හෙවුවා. මොකද සල්ලි දීලා ගන්න කියලඈ. මේක ගන්න සල්ලි වලට අලුත් ලැප් එකක් ගන්න පුළුවන්icon biggrin Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!    එකක් නෙවේ දෙකක්. Adobe Master Collection CS6 වල මිල $2599ක්. ලංකාවේ සල්ලි වලින් 325000කට වඩා යනවා.
එත් තිබුන ක්‍රම ගොඩක් ඒවා හරියන්නේ නෑ. තුන් පාරක්ම දාන්න උනා. අන්තිමට මේ ක්‍රමය කරලා බැලුවා. දැන් නම් ගොඩ. මම සිස්ටම් එක කියල දෙන්නම්.
adobe cs6 master collection Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
ඉස්සල්ලම cs6 නැති අය මේ දීලා තියෙන ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නකො

862A396D9A9D4087EAD6898DEE6E81CEDCAED91A Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
ඔයාලා මේ Torrent එකෙන් ඩවුන්ලෝඩ් කලානම් Rar ෆයිල් විදිහට තමයි තියෙන්නේ. එකේ පහලම තියෙන ෆයිල් එක උඩ right click කරලා extract here හෝ ඔයාලා කැමති තැනක් දීලා ඒ තැනට extract කරගන්න. ඊට පස්සේ setup එක රන් කරන්න. හෝව් හෝව්… කෝකටත් කියල ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩකට Disconnect කරන්න. එහෙම කරලා ඉවර වෙලා Run කරන්න.
ටිකක් වෙලා ගියාම මේ වගේ එකක් එයි.
2013 02 28 1613y57 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!

එත් මෙතන තියෙන පලවෙනි ඔප්ෂන් එකනම් තෝරන්න එපා. ඔයාලා ලග මොකක් හැරි key එකක් ඇති. එත් තේරුමක් නෑ එතනට දැම්මොත් කොහොමත් මාට්ටු වෙනවා. ඒ නිසා Try  කියල තියෙන දෙවැනි ඔප්ෂන් එක තෝරාගන්න. ඊට පස්සේ ඔයාලට ඕනේ සොෆ්ට්වෙයාස් ටික ඉන්ස්ටෝල් කරගන්න. හැබැයි ඉන්ස්ටෝල් උනාට පස්සේ ඕපන් කරන්න එපා.
ඊට පස්සේ අපිට තියෙන්නේ ටිකක් කරදරකාරී වැඩක්. ඒ තමයි dll ෆයිල් ටික කොපි කරන්න. මෙන්න මෙතනින් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
හරි. අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත dll ෆයිල් ටික ඇඩෝබි ඉන්ස්ටෝල් කරගත්ත තැන් වලට paste කරන්න ඕනේ. ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ ඇති  32bit වලටයි 64bit වලටයි අදාළ amtlib.dll ෆයිල් දෙක. මුලින්ම 32bit amtlib.dl ෆයිල් එක මෙන්න මේ තියෙන තැන් වලට paste කරන්න. Replace කරන්නද කියල ඇහුවොත් yes කරන්න.
ඔයාගේ තියෙන්නේ 32bit os එකක්නම් මෙන්න මේ location එකේ තියෙන Adobe ෆෝල්ඩර් එක ඇතුලට තමයි යන්න ඕනේ C:\Program Files
ඔයාගේ තියෙන්නේ 64bit os එකක්නම් මෙන්න මේ location එකේ තමයි C:\Program Files (x86)
 මේ තියෙන හැම ෆෝල්ඩර් එකකටම dll ෆයිල් එක paste කරන්න.
32 Bit Applications: (Use 32bit amtlib.dll)
 Adobe Photoshop CS6
Adobe Bridge CS6
Adobe Illustrator CS6\Support Files\Contents\Windows
Adobe Audition CS6
Adobe Dreamweaver CS6
Adobe Extension Manager CS6
Adobe Fireworks CS6
Adobe Flash Professional CS6
Adobe InDesign CS6
Adobe Media Encoder CS6
Adobe Prelude CS6
 
ඊට පස්සේ 64bit amtlib.dll ෆයිල් එක copy කරන්න ඕනේ. ඔයාගේ පරිගණකයේ තියෙන්නේ 32bit os එකක්නම් මේ පියවර මග අරින්න. එත් 64bit os එකක් තියෙනවනම් මේක කරන්න ඕනේ
මෙන්න මේක තමයි location එක C:\Program Files
64 Bit Appications: (Use 64bit amtlib.dll)
Adobe Premiere Pro CS6
Adobe After Effects CS6\Support Files
Adobe SpeedGrade CS6\bin
Adobe Encore CS6
Adobe Photoshop CS6 (64bit)
Adobe Bridge CS6 (64bit)
Adobe Illustrator CS6 (64 Bit)\Support Files\Contents\Windows
 
copy කරද්දී Replace කරන්නද කියල ඇහුවොත් yes කරන්න.
ඒ වැඩේ නම් ඉවරයි. දැන් මේ location එකට යන්න…. C:\Windows\System32\Drivers\etc
එකේ තියෙනවා host කියල ෆයි එකක්. මීට කලින් ඔයා එකේ මොකක්හරි වෙනස්කමක් කරලා තියෙනවනම් security privilege වෙනස් කරලා ඇති. එහෙම කරලා තියෙනවනම් ප්‍රශ්නයක් නෑ. එත් එහෙම කරලා නැත්තම් ඒ ෆයිල් එකේ properties  ගිහින් security ටැබ් එකට ගිහින් ඔයාගේ යූසර්නේම් එකට ෆුල් කන්ට්‍රෝල් ලබාදෙන්න. මේ ගැන ගැටළුවක් අවොත් කමෙන්ට් එකක් දාන්න. හැරී. දැන් host කියන ෆයිල් එක notepad එක බාවිතා කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ලින්ක් ටික paste කරන්න… මෙන්න මේ විදිහට.
2013 02 28 181142 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
දැන් නම් වැඩේ ගොඩ. එත් තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමේ හරි මම මේ පහලින් දෙන ක්‍රමේ හරි ඔය දෙකෙන් ඕනේ එකක් පාවිච්චි කරන්න පුළුවන්…අපිට මේ host ෆයිල් එඩිට් කරලා කරපු දේ තවත් වෙන විදිහකට කරන්න පුළුවන්. ඒ තමයි firewall එකෙන් adobe updater එක block කරන එක.ඒක කරන්න කලින් ඔයාලා PDapp.exe කියන ෆයිල් එක තියෙන තැන හොයාගන්න. Explorer එකේ ඉදන් search එකක් දැම්මනම් හොයාගන්න පුළුවන්. බොහෝවිට මෙන්න මේ location එකේ තමයි තියෙන්නේ
32bit නම්:- C:\Program Files\Common Files\Adobe\OOBE\PDApp\core\PDapp.exe
64bit නම්:- C:\Program Files (x86)\Common Files\Adobe\OOBE\PDApp\core\PDapp.exe
වෙනසක් තියෙනවනම් පොඩ්ඩක් සමාවෙන්න මචන්.
එක හොයාගත්තට පස්සේ මෙන්න මේ තැනට යන්න.
Control Panel\All Control Panel Items\Windows Firewall
ඊට පස්සේ වැඩේ කරගන්න හැටි මේ පින්තූර ටික බලලා ගොඩ දාගන්න
windows firewall එකට ගියාට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එනවා. එතන තියෙන Advanced settings ක්ලික් කරන්න
2013 02 28 185244 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
ඊට පස්සේ එන වින්ඩෝ එකෙන් Outbound rules කියන එක ක්ලික් කරලා new rule කියල තියෙන තැන ක්ලික් කරන්න.
2013 02 28 184758 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
ඊට පස්සේ new rule එකක් හදන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා.
එතන Program කියන තැන ක්ලික් කරලා next  කරන්න.
2013 02 28 184859 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
ඊට පස්සේ එන වින්ඩෝ එකේදී අපි අර මුලින් හොයාගත්ත PDapp.exe කියන ෆයිල් එක තිබුන තැන path එක copy කරලා paste කරන්න.
2013 02 28 185008 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
මේ එන එකේදිත් මේ විදිහට තියල next කරන්න
2013 02 28 185019 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
2013 02 28 185030 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
අන්තිමට මේ විදිහට එකක් එනවා. එතනට ඔයා කැමති නමක් දීල save කරන්න…
2013 02 28 1850411 Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
දැන් නම් වැඩේ ගොඩ. ඔයාලට ඕනෙනම් මේ ක්‍රම දෙකම කරන්න… ප්‍රශ්නයක් නෑ. මොකක්හරි ගැටළුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම කැපුනා. icon smile Adobe CS6 Master Pack එක හරි විදිහට Manually ක්‍රැක් කරගන්න!
Previous
Next Post »